සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතිඥ අසේල බී රැකව මහතා පත්කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.
අසේල බී රැකව මහතා ශ්‍රී ලංකා පරාමාණු බලශක්ති අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.