බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සිය නිල සමාජ මාධ්‍ය ජාල පිටු ඔස්සේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.