එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයට සහ ඉදිරි දේශපාලන ක්රියාවලියේදී එක්ව කටයුතු කිරීම සම්බ්නධයෙන් සමගි ජනබලවේගය පක්ෂයේ කළමනාකරණ කමිටුව ඊයේ දිනයේදීත් සාකච්ඡා පවත්වා තිබුණා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම් මහතා කියා සිටියේ මෙම දිනවල පැවැත්වෙන සාකච්ඡාවලින් අනතුරුව ඉදිරියේදී තීරණයක් ලබාදෙන බවයි.