Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමුවරට ලැබුණු තනතුර

    ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමුවරට ලැබුණු තනතුර

    2025-09-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.121 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර දුනු විදීමේ සංගමයේ මහා සමුළුවේදී, ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ සුනේත්‍රා සෙනෙවිරත්න, තාක්ෂණික නිලධාරී තනතුර මෙරට ඉතිහාසයේ පළමු වරට හිමි කර ගෙන අද(05) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

    මෙම මහා සමුළුව ඉකුත් 01 දින සිට 04 දින දක්වා දකුණු කොරියාවේ සියෝල් අගනුවර පැවැත්වුණා.

    දුනු විදීමේ ක්‍රීඩාව ලෝකයේ පැරණිතම ක්‍රීඩාවකි. දුනු විදීමේ ක්‍රීඩාව ඔලිම්පික් ලෝක ශූරතා සහ අනෙකුත් ජාත්‍යාන්තර තරග පැවැත්වීමේදී අවශ්‍ය වන තරග නීනීරීති සම්පාදනය සහ තරග පවත්වන ආකාරය පිළිබඳ නිර්දේශ කිරීම මෙම තාක්ෂණික නිලධාරී කමිටුව විසින් සිදු කරනු ලබනවා.

    සුනේත්‍රා සෙනෙවිරත්න ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය නියෝජනය කරමින් මහා සමුළුවට සහභාගී වෙමින් තාක්ෂණික නිලධාරී තනතුර සඳහා ලෝකයේ ප්‍රබල රටවල් 08ක තරගකරුවන් සමග තරග කර, 179 ක වැඩිම ජන්ද ප්‍රමාණයක් හිමි කර ගනිමින්, ශ්‍රී ලංකා දුනු විදීමේ ඉතිහාසයේ පළමු ජාත්‍යාන්තර තනතුර හිමි කරගැනීමට සමත්ව තිබෙනවා.

    ඇය අද(05) දින අලුයම 12.00 ට හොංකොං නුවර සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය පිළිගැනීම සඳහා ඇයගේ පවුලේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

    පෙර පුව​තනීති විරෝධී දුම්වැටි සමග ගුවන් මගියෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත රටේ සහල් නිෂ්පාදනය වැඩි කරන්න රජය සූදානම්

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group