ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ජූලි පළමු දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
අල්ලස් කොමිමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළවයි .
උණුසුම් පුවත්
- බස් කොන්දොස්තරලාත් මත්ද්‍රව්‍ය ටෙස්ට් එකට
- ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග හදිසියේම ක්‍රියාවිරහිත වෙයි – රියදුරුගේ දක්ෂතාවයෙන් ජීවිත 80ක් බේරෙයි
- සම්භාහනය මුවාවෙන් ගණිකා සේවයේ නියැලුණු තිදෙනෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදන මෝදක අලෙවි කළ තරුණයෙක් අත්අඩංගුවට
- මධ්‍යම මෙක්සිකෝවේ වෙඩි තැබීමක් – 11 දෙනෙකු ජිවිතක්ෂයට
- ටාවි සමරවීර දිවයිනට
- දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වු ආගමික ස්ථාන යළි ගොඩනැගීම හෙට සිට
- දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට













