බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවයට අද ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ සරත් ගනේගොඩගේ ප්‍රධානත්වයෙන් බවයි සඳහන් වන්නේ. නව අධ්‍යක්ෂ මණ්ඩලය සදහන් පුද්ගලයින් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඇතුලත් වනවා ආශ්‍රීත පුවත්: "සජිත් පාසල් වලට ගියාට වැඩක් නෑ ජනතාව ඉන්නෙ වෙනම පැත්තක."-පියල් (වීඩියෝ) Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews