එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් නිකුත් කළ ලෝකයේ සතුටු දර්ශකය අනුව ශ්‍රී ලංකාව 128වැනි ස්ථානයට පත්ව තිබෙනවා.
වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම දර්ශකයේ පසුගිය 2023 වසරේදී ශ්‍රී ලංකාව පසු වුණේ 112 වැනි ස්ථානයේයි.
ඒ අනුව මෙම වසරේදී ශ්‍රී ලංකාව ස්ථාන 16න් පසුපසට ගොස් තිබෙනවා.