මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍ර පැවැත්වීම ලබන 4 වැනිදා මධ්‍යම රාත්‍රීයෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාගය අවසන් වනතුරු එම තහනම ක්‍රියාත්මක බවයි.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ වීමට නියමිත අතර දෙසැම්බර් 05 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.













