2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උස්ස පෙළ විභාගය නොවැම්බර් මස 10 වන දින සිට දෙසැම්බර් මස 05 වන දින දක්වා විභාග මධ්‍යස්ථාන 2362කදීත් පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එසේම 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2025 විභාගය 2025 දෙසැම්බර් මස 6 වන සෙනසුරාදා දින විභාග මධ්‍යස්ථාන 1665කදීත් පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
ඊට අදාළ නිවේදනය පහතින් දැක්වේ.











