බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2020/2021 ගුරු විද්‍යාල අවසාන විභාගයේ සහ උපාධිධාරින් නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. මෙම විභාග සඳහා අයදුම්කරුවන් 1335ක් පෙනී සිටී බවයි, විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.