බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන විනෝද් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් ඊයේ දින චුන්නාගම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. ආවා කල්ලියේ විනෝද් නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා.