බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍රයක් පැය දෙකකදී ලබා ගතහැකි ක්‍රමවේදයක් මේ වන විට සකසා ඇති බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා. බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව කියා සිටියා. http://vnews.lk/wp-content/uploads/2023/06/HARSHA-EDIT.mp3