Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • 2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ
    • වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට
    • සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට
    • අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශීය ගුවන් යානයක පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සාර්ථකව නිමා කරයි

    විදේශීය ගුවන් යානයක පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සාර්ථකව නිමා කරයි

    2023-06-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.53 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
     ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය , විදේශීය ගුවන් සේවාවක් වන සිබු පැසිෆික් ගුවන් සේවයේ එයා බස් ඒ.330 ( Air Bus A.330 ) වර්ගයේ ගුවන් යානයක් පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදු කර තිබෙනවා.
    එය සාර්ථකව නිමාවට පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කරනවා.
    අග්නිදිග ආසියානු කළාපයේ පුළුල් බද සහිත  ගුවන් යානා අලුත්වැඩියා කිරීම , පූර්ණ නඩත්තු කිරීම් සහ ඒවා පරීක්ෂා කර වාර්තා සැපයීම සදහා යුරෝපීය ගුවන් ආරක්ෂක ඒජන්සිය මගින් වරළත් නියෝජිතවරයෙකු ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය කටයුතු කරමින් සිටිනවා .
     එසේම මෙම වසර තුළ දී සෙරීන් එයාර් ගුවන් සේවයට අයත් එයා බස් ඒ.330 ගුවන් යානා දෙකක් ද මේ ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සේවා ඉංජිනේරු අංශය විසින් පූර්ණ නඩත්තු කිරීමකට සහ පරීක්ෂා කිරීමකට ලක් කර නිමාවට පත් කර  තිබෙනවා. .
     මෙම ඉංජිනේරු සේවා සැපයීම කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ දී සහ මාළදිවයින තුළ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් සිදු කරමින් සිටිනවා .
     මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවා ඉංජිනේරු අංශය වෙත ජාත්‍යන්තර ඉල්ලුමක් සහ කීර්තිනාමයක් හිමි වී ඇති බව  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කරනවා.
    දකුණු ආසියාව , මැදපෙරදිග , නැගෙනහිර අප්‍රිකාව සහ අග්නිදිග ආසියානු කළාපයේ රටවල් ගනනාවක පවත්වා ගෙන යනු ලබන ගුවන් සේවා , දැනටමත් මෙම සේවා ලබා ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ ලියාපදිංචි වී ඇති බව ද තව දුරටත් කියා සිටියා.
    පෙර පුව​තපුජ්‍ය පල්ලේතලවින්නේ ඉන්දසුමන ස්වාමීන්වහන්සේගේ පිළිගැනීමේ උත්සවය පල්ලේතලවින්නේදී
    ඊළඟ පුව​ත බේකරි නිෂ්පාදනවල මිල පහළට

    සබැ​ඳි පුවත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    2026 ඡන්ද හිමි නාමලේඛන යාවත්කාලීන කිරීම ඇරඹේ

    2026-02-23

    වීසි නැතිව සිටි විදේශිකයන් පිරිසක් නීතිවිරෝධී සිගරැට් සමග අත්අඩංගුවට

    2026-02-23

    සංචාරකයාගේ පොකැට්ටුවෙන් 620,000 ඉස්සූ හොටෙල් හිමිකරුගේ දියණිය අත්අඩංගුවට

    2026-02-23

    අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group