අගලවත්ත වඳුරබ්බ ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවලක් හදිසියේ ඇතිවූ වමනය හා පාචන රෝගී තත්ත්වයක් හේතුවෙන් සැමියා නිවසේදීත් බිරිඳ රෝහල් ගත කිරීමෙන් පසුවත් මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 59 වන අය හා ඔහුගේ බිරිදවන යන අයවලුන් බවයි පොලිසිය සඳහන් කළේ.