ස්වභාවික වන සම්පත සංරක්ෂණය කිරීමේ අරමුණින් ආරම්භ කරන “වන සුරැකුම්” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද සිට ක්‍රියාත්මක වනවා.
පරිසර අමාත්‍යංශය සදහන් කළේ මෙම මෙහෙයුම් ඒකකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි.
ඒ අනුව 1995 කෙටි දුරකතන අංකය ඔස්සේ කිසියම් තොරතුරක් ලබා දීම සදහා මෙම මෙහෙයුම් ඒකකය හා සම්බන්ධ විය හැකි බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේ.













