තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(24) දින බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
බඹර ප්‍රහාරයෙන් එක් කම්කරුවෙක් සහ කම්කරු කාන්තාවන් සිව්දෙනෙක් තුවාල ලබා බගවන්තලාව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
බගවන්තලාව, කැම්පියන් සැන්විජස් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිසිරිසක් මෙලෙසබ ඹර ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
තේ පදුරක් මත බැද තිබූ බඹර කූඩුවක් කාන්තාවකට පෑගීමෙන් පසු බඹරුන් ඇවිස්සී වතු කම්කරුවන්ට පහරදී තිබෙනවා.













