2050 වසරේදී ලොව වයස්ගත ජනගහනය බිලියන 1.6ක් දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා.
එය ගෝලිය ජනගහනයෙන් සියයට 21 ක් වනු ඇති.
2021 වසරේදී වැඩිහිටි ජනගහණය වාර්තා වී තිබුණේ මිලියන 761ක් ලෙසයි.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ජනගහනය වයස්ගත වීම ආපසු හැරවිය නොහැකි ගෝලීය ප්‍රවණතාවක් බවයි.