අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකු සහ සභාපතිවරයෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබෙනවා.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර ඇත්තේ ඩබ්ලිව්.පී. සේනාධීර මතායි.
යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඒ.එච්.එම්.යූ. අරුණ බණ්ඩාර යන මහතාගේ පත්වීම් කාරක සභාව විසින් අනුමත කර තිබෙනවා.
එසේම හලාවත වැවිලි සමාගමේ සභාපති ලෙස චන්දන දිසානායක මහතා පත් කිරීමට ද උසස් තනතුරු පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වුණා.
උණුසුම් පුවත්
- ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්
- වර්ශාපතනය සම්බන්ධයෙන් නිවේදනයක්
- ජීවන් තොන්ඩමන්ගේ විවාහ උත්සවයට හිටපු ජනපති සහ මැති ඇමතිවරු රැසක්…
- රටේ සංචාරක කර්මාන්තයේ විශාල ප්‍රගතියක්
- ධීවරයින්ට කාළගුණය පිළිබද විශේෂ නිවේදනයක් – VIDEO
- තුන්කොන් විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
- වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
- බැංකු කාඩ්පතින් බස් රථෙය් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම හෙට සිට ඇරඹෙයි













