බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මාසික මිල සංශෝධනය අනුව ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධව එම ආයතනය දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව ජූලි මාසයට අදාළ ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවන බවයි ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කළේ.