ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පවසනවා.
එම සමාගම පැවසුවේ මිල සංශෝධනය සිදුවන ආකාරය ඉදිරියේදී ප්රකාශයට පත් කරන බවයි.
මේ අතර කිලෝග්රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ යනු ඇති බව ලිට්රෝ සමාගම පැවසුවා.
පසුගිය මස 3වනදා ලිට්රෝ සමාගම සිදුකළ මිල සංශෝධනයේදී ද ගෑස් මිල අඩු කෙරුණා .