Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලාංකික අධ්‍යාපන ඩිජිටල්කරණයෙන් මෙරට සිසු දරු දැරියන්ට විශිෂ්ටත්වය හඹා යෑමේ අවකාශය

    ලාංකික අධ්‍යාපන ඩිජිටල්කරණයෙන් මෙරට සිසු දරු දැරියන්ට විශිෂ්ටත්වය හඹා යෑමේ අවකාශය

    2024-03-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ස්පාඤ්ඤයේ බාසිලෝනාහි දී පැවති ‍ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමුළුව වූ ‘මොබයිල් වර්ල්ඩ් කොංග්‍රස් (Mobile World Congress -24) සමුළුවට සහභාගි විය. මෙරට අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලිය යථාවත් කරගැනීම සඳහා අවශ්‍ය නිසි මාර්ගෝපදේශකත්වයක් ලබා ගැනීම උදෙසා මෙම සමුළුවෙන් කැපි පෙනෙන දායකත්වයක් ලැබී ඇත.

    5ජී තාක්ෂණය සහ එහි අනාගතය, සෑම දෙයක ම සහසම්බන්ධ වීම (Iox-Internet of Everything), කෘත්‍රීම බුද්ධියට මානුෂීය මුහුණුවරක් ලබා දීම, ඩිජිටල් කාර්මික පරිවර්තනය, ‘ඩිජිටල් ඩීඑන්ඒ’ මෙවර මෙම වාර්ෂික සමුළුවේ දී කැපී පෙනුණ තේමාවන් ය. ගෝලීය නායකයන් හා තාක්ෂණ ලොව දැවැන්තයන් හමුවේ ඩිජිටල්කරණයේ සහ සන්නිවේදන තාක්ෂණයේ නවතම දියුණුව ගවේෂණය කිරීමට හා අත් දකින්නට ඊට සහභාගී වන්නන්ට මෙම සමුළුවේ දී මනා වේදිකාවක් ඉදි ව තිබුණ අතර මෙරට අධ්‍යාපන අමාත්‍යවරයාට ද ඊට සහභාගී වීමට හැකි විය. අනාගත ලෝකයත් සමග එක් ව ඉදිරියට යා හැකි පරිදි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල් යුගයකට සරිලන ලෙස යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය නව මං පෙත් විවර කරගැනීමට අදාළ බුද්ධිමය සංවාද හා උපායශීලී සහයෝගාත්මක සාකච්ඡා ඇසුරින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට ආධ්‍යාපනික වශයෙන් ඉතා වැදගත් වන සාර්ථක ප්‍රතිචාරයක් මෙම සංචාරයේ දී ලෝක දැවැන්තයන් වෙතින් ලබා ගැනීමට හැකි විය.

    ලාංකික අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් වෙත ප්‍රවේශ වෙමින් අධ්‍යාපන ඩිජිටල්කරණය හරහා මෙරට සිසු දරු දැරියන්ට අධ්‍යාපනයේ විශිෂ්ටත්වය හඹා යෑමේ අවකාශ විවර කර දීමට සමත් නව ප්‍රවේශයන් රැසක් හෙළි පෙහෙලි කරගන්නට අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙවර බාසිලෝනා සංචාරය තුළ දී හැකි වී තිබේ. ඒ අනුව ශ්‍රී ලාංකික සිසුන්ට හා අධ්‍යාපනඥයන්ට නව්‍ය ඩිජිටල් මෙවලම් සහ සම්පත් වෙත ප්‍රවේශ ව සවිමත් වී ඩිජිටල්කරණයේ නවතම දියුණුව ගවේෂණය කිරීමේ පරිපූර්ණ ඉගෙනුම් අද්දැකීම් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා ඉදිරියේ දී විවිර වනු ඇත. එමගින් සැමට ගුණාත්මක හා සම අධ්‍යාපන අවස්ථා ලබා දීමේ අභිමතාර්ථ ඉටු කර ගැනීම රජයේ අපේක්ෂාවයි. ලාංකික අධ්‍යාපන ඩිජිටල්කරණයෙන් මෙරට සිසු දරු දැරියන්ට විශිෂ්ටත්වය හඹා යෑමේ අවකාශය

    ආශ්‍රීත පුවත්:  IMF ඉහළ පෙළේ දූත පිරිසක් මෙරටට
    Sri Lanka
    පෙර පුව​තදරුවන් දෙදෙනා ඝාතනය කල පියකු සියදිවි නසා ගැනීමට තැත්කරයි
    ඊළඟ පුව​ත කැනඩාවේ කුරුලු කූඩුව වැනසූ කුරිරු ඝාතකයා අධිකරණයට

    සබැ​ඳි පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group