මෙරට තරුණ තරුණියන්ට ජපානයේ තවත් රැකියා අවස්ථා කිහිපයක් සඳහා අවස්තාව ලබා දී තිබෙනවා.
හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඒ යටතේ ඉහළ අවස්ථා හිමි වනවා.
ඊට අදාළ ගිවිසුම් මේ වන විට අත්සන් කර ඇති බවයි සදහන් වන්නේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ ඒ අනුව අද දිනයේ තරුණියන් පිරිසක් ජපානය බලා පිටත්ව යාමට නියමිත බවයි