Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අවසන්

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අවසන්

    - වැඩිම ලන්සුව ඩිල්ෂාන් මදුෂංකට
    2023-06-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ රාත්‍රී කාලයේ දී කොළඹ ශැන්ග්‍රි ලා හෝටලයේ දී නිමා වුණා.
    පස්වරු 3.00 ට ආරම්භ වූ වෙන්දේසියේ දී ඉහළ මිල ගණන් යටතේ ක්‍රීඩකයින් රැසක් අලෙවි වූ අතර, වැඩිම මිලකට අලෙවි වූයේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක.
    ඔහුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ඇමෙරිකානු ඩොලර් 92,000 ක මුදලකට එනම් රුපියල් කෝටි 2.9 ක මුදලකටයි මිලදී ගත්තේ.
    වෙන්දේසියේ දී දෙවැනි වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ චරිත් අසලංක. ඔහුව මිලදී ගත්තේද ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි. ඇමෙරිකානු ඩොලර් 80,000 කට හෙවත් රුපියල් කෝටි 2.5 ක මිලකට මෙහිදී ඔහුව මිලදී ගනු ලැබුවා.
    ධනංජය ද සිල්වා ඩොලර් 76,000 කට හෙවත් රුපියල් කෝටි 2.4 ක මිලකට මිලදී ගත්තේ දඹුල්ල ඕරා කණ්ඩායම විසින්. එය ක්‍රීඩකයෙකු මෙම වෙන්දේසියේ දී අලෙවි වූ සම තෙවැනි විශාලතම වටිනාකමයි.
    බිනුර ප්‍රනාන්දු ඇමෙරිකානු ඩොලර් 76,000ක මුදලකට දඹුල්ල ඕරා කණ්ඩායමත්, දිනේෂ් චන්දිමාල් ඇමෙරිකානු ඩොලර් 72,000ක මුදලකට බී-ලව් කැන්ඩි කණ්ඩායමත් මිලදී ගනු ලැබුවා.
    එමෙන්ම දුෂ්මන්ත චමීර ඇමෙරිකානු ඩොලර් 70,000ක මුදලකට බී-ලව් කැන්ඩි කණ්ඩායමත්, සධීර සමරවික්‍රම ඇමෙරිකානු ඩොලර් 68,000ක මුදලකට දඹුල්ල ඕරා කණ්ඩායමත්, කමිදු මෙන්ඩිස් ඇමෙරිකානු ඩොලර් 60,000ක මුදලකට බී-ලව් කැන්ඩි කණ්ඩායමත් මිලදී ගැනීමටයි කටයුතු කළේ.
    චැඩ් බොවුස් ඇමෙරිකානු ඩොලර් 58,000ක මුදලකට ගෝල් ටයිටන්ස් කණ්ඩායමත්, දුනිත් වෙල්ලාලගේ ඇමෙරිකානු ඩොලර් 56,000ක මුදලකට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමත් මෙම වෙන්දේසියේදී මිලදී ගනු ලැබුවා.

    පෙර පුව​තඔන්ලයින් ක්‍රමයට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට
    ඊළඟ පුව​ත කාළගුණයෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group