Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රනිල්ට – නාමල්ට ඡන්දය දීලා පිච්චේනවා කියලා අඬන්න එපා

    රනිල්ට – නාමල්ට ඡන්දය දීලා පිච්චේනවා කියලා අඬන්න එපා

    2024-09-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගිණි ගොඩකට පැන්නොත් පිච්චෙන බව දැනගෙන ‘රනිල්ට – නාමල්ට නෙවෙයි සජිත් ප්‍රේමදාසට ඡන්දය දී රටත් ජීවිතයත් බේරා ගැනීමට එජාපයටත්, පොහොට්ටුවටත් අවස්ථාව පැමිණ ඇතැයි‘මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහණී කවිරත්න පොළොන්නරුවේ දී පැවසුවාය.

    ආර්ථිකය ගැන මෙලෝ අල බෝලයක් තරම් දැනුමක් නැති ගෝඨාභය රාජපක්ෂට බලය දුන්නෝත් රට හොම්බෙන් යන බව 2019 අපි ඇති තරම් කිව්වා. එදා වෙච්ච අත්වැරැද්ද නිසා මේ රට අවුරුදු 15 කට පිටිපස්සට ගියා.  රටේ ආර්ථිකය, විදේශ සබඳතා ගැන කිසිම අවබෝධයක් නැති ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට බලය දුන්නොත් ආයෙත් සැරයක් රටම ගිණි ගොඩකට වැටෙන බව අප දැන ගත යුතු යැයි කවිරත්න මන්ත්‍රීවරිය පැවසූවේ පොළොන්නරුව පැවති සමගි ජන බලවේග රැස්වීම් මාලාව අමතමිනි.

    අනුර කුමාර බලයට ඇවිත් පර්ලිමේන්තුව විසිරුවා හැරලා, ණය ස්ථායිකරණ විග්‍රහය, නැත්තම් අපි  DSA  කියලා කියන    Debt sustainability Analysis          ඉලක්ක වෙනස් කරන්න ගිය ගමන් ලංකාවට දෙසැම්බර් මාසයේ ලැබෙන්න තියෙන අයි.එම්.එෆ්. ඩොලර් මිලියන  700 ලැබෙන්නේ නැතුව යනවා.  ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු බහු පාර්ශවීය ආයතනය 5 කින් ලැබෙන්න තියෙන ණය, ව්‍යාපෘති ආධාර වලට එය බලපාන්න පුළුවන්.

    පෙර පුව​තවිද්‍යාපීඨ ශික්ෂණලාභීන් නිවැරදි කළමනකරණයකින් යුතු ව මාර්ගගත ක්‍රමයට බඳවාගැනීම
    ඊළඟ පුව​ත පා – වොලිබෝල් ක්‍රීඩා ජයග්‍රහණය

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group