හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත්තේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
එසේම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.