Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-27

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටින් පැනීමට අවශ්‍යතාවයක් තමාට නොමැති බව අමාත්‍ය ටිරාන් අලස් පවසයි

    රටින් පැනීමට අවශ්‍යතාවයක් තමාට නොමැති බව අමාත්‍ය ටිරාන් අලස් පවසයි

    2024-09-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපතිවරණයෙන් පසු විදෙස්ගත වීමට සදහා වීසා ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් තමන්ට නොමැති බවත් ලොව ඕනෑම රටක වසර 10 ක කාලයක් ජීවත්වීම සඳහා විශේෂ වීසා බලපත්‍රයක් තමා සතුව පවතින බවත් අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

    මහනුවර ශ්‍රී දළදා මාළිගාවට 11 දින පැමිණි ඒ මහතා ආගමික වතාවත් වලින් පසු මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කළේය.

    මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේද කීය.

    ජනාධිපතිවරණයෙන් පසු විදේශගතවීම සඳහා රජයට සම්බන්ධ මැති ඇමතිවරු 80
    දෙනෙක් මේ වන විට වීසා ලබාගෙන ඇති බවට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සඳහන් කළත්
    මම හිතන විදිහට ඒක ඉතාමත්ම අසත්‍ය ප්‍රකාශයක්. මැතිවරණ කාලයට එක එක අය
    එක එක කතා කියනවා. යම් ඇමතිවරු වීසා ගත්තද කියන්න මම දන්නේ නෑ. නමුත් මම
    එහෙම වීසා අරගෙන නෑ. මට එහෙම අවශ්‍යතාවයක් නෑ . කාටවත් එහෙම රටින් පනින්න
    අවශ්‍යතාවයක් වෙන්නේ නෑ. ඉදිරි මැතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ
    මහතා අනිවාර්යෙන්ම ජයගන්නවා. ඒ ගැන සැකයක් නෑ. අපි ආණ්ඩුවේ ඇමතිවරු නම්
    ආණ්ඩුවේ ප්‍රධානියාට සහාය දැක්වීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ රට දැන් යම් තරමින්
    හෝ ගොඩනැගිලා තිබෙනවා. රට සම්පූර්ණයෙන් ගොඩනැගීම සඳහා වත්මන්
    ජනාධිපතිතුමාට තවත් කාලය ලබාදිය යුතුයි. මේක අත්හදා බැලීම් කරන්න කාලයක්
    නෙවෙයි. හදවතින් නොව මොළයෙන් හිතා කටයුතු කළ යුතුයි.

    පෙර පුව​තපා – වොලිබෝල් ක්‍රීඩා ජයග්‍රහණය
    ඊළඟ පුව​ත කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට

    සබැ​ඳි පුවත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-27

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group