හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් වූ ශ්‍රී හරන් හෙවත් මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන තිදෙනා අද යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
මෙම තිදෙනා ඉන්දියාවෙන් පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය ගත් තීරණයක් අනුවයි අද මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ.
මේ අතර මෙම තිදෙනාට ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් තාවකාලික ගමන් ලියකියවිලි නිකු කර ඇති බවට පසුගියදා මදුරාසි මහාධිකරණයට දැනුම් දී තිබුණා.
2022 නොවැම්බර් 11 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ව නිදහස් කළ අතර, පසුව ඔවුන් තිරුචි බන්ධනාගාර පරිශ්‍රයේ විශේෂ මණ්ඩපයක රඳවාගෙන සිටීමටයි කටයුතු කළේ.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














