රාජ්‍ය ආයතනවල පාවිච්චිය සඳහා කැබ් රථ දෙදාහක් ආනයනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා
රාජ්‍ය ආයතනවලට වසර 15 කින් වාහන ලබාදී නොමැති බවයි අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා සදහන් කළේ
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශාල වාහන හිඟයක් පවතින බැවින් ප්‍රථමයෙන් එම අවශ්‍යතා සදහා වැඩි අවධානයක් යොමු කරන බවයි ඔහු පැවසුවේ