බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආණ්ඩුව විසින් රජයේ දේපළ විකුණා ආයෝජනයක් සිදු කරන බවට පැවසීම ජනතාව මුලා කිරීමක් පමණක් බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේ. http://vnews.lk/wp-content/uploads/2023/06/LAKSHMAN-KIRIELLA-EDIT-01.mp3