29 හැවිරිදි මුහම්මද් සයින් උල් අබිදීන් රෂීඩ් නම් පුද්ගලයෙකුට පුද්ගලයකුට ඔස්ට්‍රේලියානු අධිකරණයකින් වසර 17ක සිරදඬුවම් නියම කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අතිශය ජනප්‍රිය තරුණ යූ ටියුබ්කරුවකු ලෙස පෙනී සිටිමින් කැමරාව ඉදිරියේ ලිංගික ක්‍රියාකාරකම් සිදු කරන ලෙස ලොව පුරා සිය ගණනාවක තරුණියන් බිය ගැන්වීමේ වරදටයි.
සුප්‍රසිද්ධ යොවුන් වියේ යූ ටියුබ්කරුවෙකු ලෙස පෙනී සිටි රෂීඩ්, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජපානය සහ ප්‍රංශය ඇතුළු රටවල් 20කින් වින්දිතයන් 286ක් සම්බන්ධ චෝදනා 119ක් පිළිගෙන තිබෙනවා.