බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අවස්ථා රැසකදීම යුක්රේනයට යුධ ආධාර ලබාදුන් යුක්රේනයට ඩොලර් බිලියන 107ක යුධ ආධාර ලබාදීමට නැවත එම සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නේටෝ සංවිධානයට අයත් සියලු රටවල් අද (04) රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිත බවයි වාර්තා වනවා. Sri Lanka