Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො. 3.5 ක් ලෙස වාර්තා වේ

    මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො. 3.5 ක් ලෙස වාර්තා වේ

    2023-07-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.41 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාතික අඩු කිරීමේ වාසිය කඩිනමින්ම වෙළෙඳපොළ වෙත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු අනුපාතිකය හෙවත් එස් ඩී එෆ් ආර් අගය සියයට 11 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හෙවත් එස් එල් එෆ් ආර් අගය සියයට 12 දක්වා අඩු කිරීමට තීරණය කළා.

    පසුගිය මැයි 31 වනදා ද මහ බැංකුව ප්‍රතිපත්ති පොළී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට කටයුතු කළා.

    ඒ, පිළිවෙළින් සියයට 13 හා සියයට 14 දක්වා පදනම් අංක 250 කින්.

    මේ අතර පසුගිය ජුනි මාසය අවසන් වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකමද ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ලෙස වාර්තා වනවා.

    මෙරට ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම විනිවිධභාවයකින් සිදු කර ඇති බවට ඔවුන්ගේම වාර්තාවලින් පෙන්වා දී ඇති බවයි විෂය පිළිබඳ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ.

     

    පෙර පුව​තෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් පිරිපහදු කළ ජලය සාගරයට මුදාහැරීමට සැලසුමක්
    ඊළඟ පුව​ත ණය ආපසු ගෙවීමට වසර 12 ක් දක්වා කාලය ලබා දීමට ඉන්දියාව සැලසුම් කරයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group