දකුණු කළුතර දුම්රිය ස්ථානය අසළදී දුම්රිය එන්ජිමක් පීලි පැනීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩපණ වී තිබෙනවා.
දකුණු කළුතර සිට මරදාන දක්වා භාණ්ඩ ප්රවාහනය සඳහා යොදා ගන්නා දුම්රියක එන්ජිමක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව සදහන් .
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී එන්ජිම මාරු කිරීම සඳහා ගමන්ගත් මොහොතේදී පීලි පැනීම සිදුව තිබෙනවා.