මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.
එම පුද්ගලයා මැණික් ගඟේ 02වන පාලම ආසන්නයේ දිය නාමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ උදැසන මෙම අනතුර සිදුව ඇති අතර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ සහ වනජීවී නිලධාරීන්ගේ සහය ඇතිව මෘත දේහය සොයාගෙන තිබෙනවා.
මේ තත්වයත් සමග මැණික් ගඟේ දියනමේදී ප්‍රවේසම්කාරී වන ලෙසයි පොලිසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
උණුසුම් පුවත්
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්
- වසරේ මුල් දින 19ට රිය අනතුරු මරණ 120ක්
- රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක් හදුන්වා දීමට සැලසුමක්
- ධීවරයින් සඳහා ඉහළ විශ්‍රාම වැටුප් ප්රතිලාභ ක්‍රමයක්
- අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්













