Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාවනැල්ල ද්විත්ව ඝාතනයේ සිරුරු රඹුක්කනින් ගොඩ ගයි

    මාවනැල්ල ද්විත්ව ඝාතනයේ සිරුරු රඹුක්කනින් ගොඩ ගයි

    2023-01-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රඹුක්කන පොලිස් වසමට අයත් හුරුමළුව ප්‍රදේශයේ පාලු නිවසක් ආසන්නයේ වල දා තිබූ තවත් මළ සිරරක් අද ගොඩ ගනු ලැබුවා.

    ඒ කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ.

    ඊයේ පස්වරුවේ දී ද මෙම ස්ථානයට ආසන්නයේ මල සිරරුක් ගොඩගනු ලැබූවා.

    මාවනැල්ල කිරිංගදෙනිය හා කෙරමිණිය වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් දෙදෙනකු වන මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නමැති තරුණයන් දෙදෙනා පසුගිය නොවැම්බර් 19 සහ 28 යන දිනවලදී අතුරුදන්ව ඇති බවට මාවනැල්ල පොලීසිය වෙත පැමිණිලි ලැබී තිබුණා.

    කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් කළ විමර්ශනවලදි රඹුක්කන හුරිමළුව ප්‍රදේශයෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවස පිටුපස තරුණයන් දෙදෙනා ඝාතනය කර වළදමා ඇති බවටයි තොරතුරක් ලැබී තිබුණේ.

    ඒ අනුව රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන නිවසක් පිටුපස වළදමා තිබූ තරුණයන් දෙදෙනාගේ බවට සැකකෙරෙන සිරුරු සොයාගෙන තිබෙනවා.

    මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු ලබාදුන් බවට ඇති වූ සැකයක් මත මෙම ඝාතන සිදුකර ඇති බව සඳහන්.

    ඊයේ පස්වරු 5.30ට පමණ අදාළ නිවසේ කොන්ක්‍රීට් ලෑල්ලකට යටින් පොළොවේ උරයක් තුළ බහා වළදමා තිබූ සිරුරක් පොලිසිය විසින් පළමුව සොයා ගනු ලැබුවා.

    මියගිය අය මෙතෙක් හදුනා ගෙන නොමැති අතර සිද්ධිය පිලිබද කිසිවෙකු අත්තඩංගුවට ද ගෙන නැහැ.

    රඹුක්කන පොලීසිය පැවසුවේ පශ්චාත් මරණ පරික්ෂණ කෑගල්ල රෝහලේ දී සිදු කෙරෙන බවයි.

    (වසන්ත රෝහණ සමරවර්ධන – කෑගල්ල)

    ආශ්‍රීත පුවත්:  ක්ලබ් වසන්ත ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට
    Mawanella murder
    පෙර පුව​තසඳගල සොරා ගැනීමට පොහොට්ටු මන්ත්‍රී ඇතුළු හතරක් රක්ෂිත බන්ධනාගාරයට
    ඊළඟ පුව​ත ආර්ථිකය යථාවත් කිරීමට සැලකිය යුතු මැදිහත්වීමක් අවශ්‍යයයි

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group