හෙට (26) මාලදිවයිනේ 60 වන නිදහස් උළෙල පැවැත්වීමට නියමිත අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින රජයේ විශේෂ ආරාධනාවකට අනුව ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මාලදිවයිනට පැමිණ ඇත.
මෝදි දෙදිනක් මාලදිවයිනේ රැඳී සිටිනු ඇත.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ සිටියේය.