මාතලේ බ්‍රැන්ඩිගල සංචාරක කලාපයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙනවා.
දෙස් විදෙස් සංචාරකයන් බහුලව ගෙන්වා ගැනීම සඳහායි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත්තේ.
භූ විෂමතා ලක්ෂණ රැසකගෙන් සමන්විත මෙම ප්‍රදේශයේ පරිසර පද්ධතිය දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්ව තිබෙනවා.
ඒ අනුවයි නව සංචාරක කලාපයක් ලෙස බ්‍රැන්ඩිගල සංවර්ධනය කිරීමේ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරැණේ.