මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වැනි රන්දෝලි පෙරහැර අද දින රාත්‍රි 7.06ට යෙදෙන
සුබ මොහොතින් උතුරු දිසාවෙන් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිතයි
පෙරහැර පිටත්වී දළදා වීදිය (වෝඩ් වීදිය), ඊ. එල්. සේනානායක වීදිය (කොටුගොඩැල්ල වීදිය), කොළඹ වීදිය,
යටිනුවර වීදිය, කුමාර වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී. එස්. සේනානායක වීදිය
ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් ගෙවැදීමට නියමිතයි