බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලියාපදිංචි නොකළ දන්සල් අද දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ මේ වන විට දිවයින පුරා දන්සල් 2200 ක් ලියාපදිංචි කර ඇති බවයි ආශ්‍රීත පුවත්: යුද්ධයෙන් ගාසා වැසියන් මිලියන 2 ක් අවතැන් වේයි Srilanka
ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම ජනාධිපති ප්‍රධානත්වයෙන්