Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිස්ඨ සේවකයින් විරෝධතාවක

    මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිස්ඨ සේවකයින් විරෝධතාවක

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් අද(25) දින උදෑසන 11 සිට 11.30 දක්වා පැය භාගයක කාලලයක් සේවා කටයුතුවලින් ඉවත්ව රෝහල ඉදිරිපිට කළු පටි පැළඳ විරෝධතාවයක නිරතව තිබෙනවා.

    පසුගිය 23 වනදා රාත්‍රී 11ට පමණ බීමත්ව රෝහලට පැමිණි පුද්ගලයෙකු රෝහල් වාට්ටු සංකීර්ණය වෙත පැමිණ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකුට බැනවැද පහරදීමට තැත්කර පසුව එම පුද්ගලයා රෝහලෙන් පලාගොස් තිබෙනවා.

    එම සිද්ධියට විරෝධය පාමිනුයි මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් මෙලෙස කළු පටි පැළඳ විරෝධතාවයේ නිරතව අත්තේ.

    මෙවැනි සිද්ධීන් යළි රෝහල තුළ ඇති නොවීමට රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන් වග බලා ගත යුතු බවත් රෝහලට පැමිණ කලහකාරී ලෙස හැසිරී පහරදීමට තැත් කළ පුද්ගලයා සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියටද පැමිණිල්ලක් කර ඇති බැවින් එම සැකකරු සම්බන්ධයෙන් උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවද විරෝධතාවයේ නියැලි සිටි සේවකයින් ප්‍රකාශ කළා.

    අප මේ සම්බන්ධයෙන් මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මස්කෙළිය ඩීසයිඩ් වතුයායේ පදිංචිකරුවෙක බවත් එම සැකකරුව මස්කෙළිය පොලිසිය විසින් ඊයේ(24) දින රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බවත්ය.

    සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත අද(25) දින ඉදිරිපත් කරන බවද මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියා.

    මෙවැනිම සිද්ධියක් පසුගියදා ඩයගම ප්‍රාදේශීය රෝහලේද සිදුවූ අතර එම සිද්ධිය පදනම් කර ගනිමින් එම රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් රෝහලේ සේවා කටයුතුවලින් දින කිහිපයක් බැහැරව සිටි අතර ඊයේ 24 දින යළිත් එම රෝහලේ දෛනික සේවා කටයුතු යළි ආරම්භ කරනු ලැබුවා.

    පෙර පුව​තවිපක්ෂ මන්ත්‍රීවරුන්ට නිසි ආරක්ෂාවක් නෑ
    ඊළඟ පුව​ත සහල් ආනයනය ගැන නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group