Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මස්කෙළියේ පදික වේදිකාවේ වෙළෙඳාමට තිත

    මස්කෙළියේ පදික වේදිකාවේ වෙළෙඳාමට තිත

    මනුර සුදත් සෙල්ලහේවා - හැටන්
    2025-07-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මස්කෙළිය නගරයේ පදික වේදිකාවල කෙරෙන පදික වෙළෙඳාම් නතර කිරීමට මස්කෙළිය ප්‍රාදේශීය සභාව විසින් පියවර ගෙන තිබෙනවා.

    මස්කෙළිය නගරයේ පවතින පදික වෙළෙඳාම් හේතුවෙන් එම පදික වේදිකාවල පදිකයන්ට නිසිලෙස ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් පැවතීම සම්බන්ධයෙන් අවධානය යොමු කර මස්කෙළිය ප්‍රාදේශීය සභාව මෙලෙස පදික වේදිකාවේ සිදු කරන වෙළෙඳාම් නතර කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

    මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. රාජ්කුමාර් මහතා ඇතුළු එහි පක්ෂ විපක්ෂ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පිරිසක් නගරයේ පදික වේදිකාවල නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.

    එලෙස නිරීක්ෂණ චාරිකාවේ එක්වීමෙන් අනතුරුව ඉදිරියේදී පදික වේදිකාවල වෙළෙඳාම් කිරීම තහනම් කිරීමට සැලසුම් කර ඇති බවටයි වාර්තා වන්නේ.

    පෙර පුව​තත්‍රීරෝද – මෝටර් රථ ගැටුමෙන් සිව් දෙනෙක් රෝහලට
    ඊළඟ පුව​ත ගිනි අවි සහ ජීව උණ්ඩ සමග සිව් දෙනෙක් කොටුවෙයි

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group