ප්රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරු ලෙස නම් කිරීමට ව්යස්ථාදයක සභාවේ ඒකමතික අනුමැතිය2025-07-23 පස්වරු 7:42
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 20 වන දින අනුරාධපුරයේදි රථ වාහන රාජකාරීයේදී සේවයේ නැති වූ පොලිස් නිලධාරීන්ගේ සේවයට බාධා කීරීම සම්බන්ධයෙන්. ආශ්‍රීත පුවත්: දේශීය ඖෂධ කර්මාන්ත නගා සිටුවන්න රජය පියවර රැත යුතුයි- ඖෂධ සංගම් කියයි #sri lanka #vfm news archunaramanadan