Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    2026-03-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
    • කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
    • ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
    • වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලට වෙන දේ

    මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලට වෙන දේ

    2024-01-31කියවීමට මිනිත්තු 2ක් ගතවේ.61 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්ධන මිල අද(31) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරෙන බව සිපෙට්කෝ සමාගම පවසනවා.

    ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 සහ ලංකා සුදු ඩීසල් මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 8කිනුත් ලංකා සුපිරි ඩීසල් රුපියල් 7කිනුත් පහළ දමා තිබෙනවා.

    එසේම ලංකා භූමිතෙල් ලීරයක මිල රුපියල් 26කින් ඉහළ දමා තිබෙනවා.

    ඒ අනුව මෙතෙක් රුපියල් 366ක්ව පැවැති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව රුපියල් 371ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් ඉහළ යාමත් සමගින් මෙතෙක් රුපියල් 358ක්ව පැවැති ලීටරයක මිල රුපියල් 363 දක්වා ඉහළ දමා තිබෙනවා.

    රුපියල් 464ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 456ක් දක්වා අඩු වී ඇත්තේ රුපියල් අටකිනි.

    ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් පහළ දැමීමත් සමගින් මෙතෙක් රුපියල් 475ක්ව පැවැති ලීටරයක මිල රුපියල් 468ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

    කෙසේ වෙතත් ලංකා භූමිතෙල් මිල රුපියල් 26කින් ඉහළ දැමීමත් සමගින් මෙතෙක් රුපියල් 236ක්ව පැවැති ලීටරයක මිල රුපියල් 262ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මේ අතර සිපෙට්කෝ සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමට සමගාමීව ලංකා IOC සමාගමද ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

    ඒ සිපෙට්කෝ සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සමගාමීව වන අයුරිනි.

    ඒ අනුව ලංකා IOC ඉන්ධන පිරවුම් හල්වලද අද මැදියම් රැයේ සිට ඉන්ධන අලෙවි කෙරෙන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 371ක මිලකටත් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 363ක මිලකටත්ය.

    එසේම භූමිතෙල් ලීටරයක් රුපියල් 26කින් ඉහළ යාම හේතුවෙන් ලංකා IOC සමාගම අයත් ඉන්ධන පිරවුම් හල්හි එහි නව මිල වන්නේ රුපියල් 262ක්.

    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 456ක් දක්වාත් සුපර් ඩීසල් රුපියල් 468ක් දක්වා පහළ දමා ඇත්තේ පිළිවෙළින් රුපියල් අටක් සහ රුපියල් හතක් ලෙසිනි.

     

    පෙර පුව​තමුජිබර් රෝහල්ගත කෙරේ
    ඊළඟ පුව​ත 76 වන අභිමානවත් නිදහස් දිනය අදයි

    සබැ​ඳි පුවත්

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    2026-03-08

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    2026-03-08
    ක්‍රීඩා පුවත්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group