මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන ආ බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී අත්තඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් පස් දෙනෙකු ගාල්ල වරාය වෙත රැගෙන එන බවයි නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සදහන් කළේ.
යාත්‍රාවේ අඩංගු මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ එහි වටිනාකම පිළිබදව මෙතෙක් තක්සේරු කර නැහැ.