තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 24,000ට ආසන්න වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වර්තා කළේ, දෙරටේ ම මිය ගිය සංඛ්‍යාව 27,300 ඉක්මවා ගොස් ඇති බව යි .
මේ අතර, සිරියානු රජය ජාත්‍යන්තර ආධාර සඳහා කැරලිකරුවන් විසින් පාලනයට කරනු ලබන ප්‍රදේශය වෙත යාමට අවසර ලබා දුන් බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේනවා .
එක්සත් ජාතීන්ගේ මනවහිමිකම් අයිතිවාසිකම් ප්‍රධානියා ආධාර සැපයීමට පහසුකම් සැලසීම සඳහා වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස සිරියාවෙන් ඉල්ලීමක් ද කර තිබෙන බව සදහන්.