බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රුපියල් මිලියන 130,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 30 වනදා සිදු කෙරෙනවා. මහ බැංකුව පැවසුවේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 25,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.