බොරැල්ල සහස්පුර වෙඩි තැබීමේ සිද්ධියේ අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයකු මියගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කීයග
මේවන විට වෙඩි වැදුණු පස් දෙදෙනාගෙන් දෙදෙනකු මියගොස් ඇති බව පොලිසිය පවසයිග තවත් දෙදෙනකු බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයිග