රුසියානු ජාතික කාන්තාවක් උණවටුන සංචාරක පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සංචාරක වීසා මත මෙරටට පැමිණි ව්යාපාරික කටයුතු සිදු කිරීමේ චෝදනාව මතයි.
29 හැවිරිදි අදාළ රුසියානු කාන්තාව සංචාරක වීසා උල්ලංඝනය කරමින් උණවටුන ප්රදේශයේ සමාජ ශාලාවක් ලෙසින් ආපන ශාලාවක් සහ හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවදී අනාවරණ වී ඇති බවයා වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාර රුසියානු කාන්තාව හබරාදුව පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.
සැකකාරිය ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට අද(05) ඉදිරිපත් කිරීමට නියමිතයි.