පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඊයේ (13) පවත්වා තිබෙනවා.
මෙම හමුවේදී, ද්විපාර්ශ්වික සබඳතා, දේශපාලන වර්ධනයන් සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන වෙනත් විෂයයන් පිළිබඳ අදහස් හුවමාරු වූ බව වාර්තා වේ.