බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ අද හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා .
පවතින වියළි දේශගුණයත් සමඟ මෙම ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ .
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා යුධ හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් සිටිනවා .
ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 412 ගුවන් යානයක් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ














